නරඹන්නන්ගෙන් පිරී ගිය නෙළුම් කුළුණ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පසුගිය 24 සහ 25 දින දෙකේ දී ,කොළඹ නෙළුම් කුළුණ නැරඹීම සදහා17,000 කට අධික නරඹන්නන් පිරිසක් පැමිණ ඇති බව, සීමාසහිත Colombo Lotus Tower Management Company Pvt Ltd සමාගම පෙන්වා දෙයි.

‍අලංකාරවත් වූ නත්තල් සැරසිලි සමඟ පැවැති මෙම දින දෙක තුළ දී දේශීය සංචාරකයන් 17,300ක් සහ විදෙස් සංචාරකයන් 493දෙනෙකු පැමිණ ඇති බවද දැක්වේ.

එසේම 2022 සැප්තැම්බර් 15වැනිදා සිට 2023 දෙසැම්බර් 25වැනිදා දක්වා නෙළුම් කුළුණ නැරඹීමට පැමිණ මුළු පිරිස 1,410,459 ක් බවද ඔවුන් සඳහන් කරයි.

නෙළුම් කුළුණ පාලනාධිකාරිය වැඩිදුරටත් සදහන් කර සිටින්නේ, 2022 සැප්තැම්බර් 15වැනිදා සිට 2023 දෙසැම්බර් 25වැනිදා දක්වා පැමිණි මුළු විදේශීය සංචාරකයන් ගණන 42,553ක් බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති පොදු දේපල අවභාවිත කරලා – අත්අඩංගුවට ගත්ත හේතුව මෙන්න!

කොළඹ LNW: දණ්ඩ නීති සංග්‍රහයේ 386,388 වගන්ති හා පොදු...

අත්අඩංගුවට ගත් රනිල් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට. දිලීප පීරිසුත් උසාවි එයි !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත්තුව විසින් අත් අඩංගුවට ගන්නා ලද හිටපු...

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනවා – ඇමති විජිත දින වකවානු එක්ක සහතික වෙයි!

කොළඹ LNW:ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බව විදේශ කටයුතු,...