රටක් වශයෙන් එකට එක්ව යුක්රේනියානුවෝ මෙවර නත්තල සමරති!

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
බොහෝ යුක්රේන ඕතඩොක්ස් කිතුනුවන් මෙම වසරේ සිය ප්‍රථම වතාවට දෙසැම්බර් 25 වන දින නත්තල් සමරනු ලැබීය.

යුක්රේනය සාම්ප්‍රදායිකව ජූලියන් දින දර්ශනය භාවිතා කර ඇති අතර එය රුසියාව විසින් ද භාවිතා කරයි. එහි නත්තල් දිනය ජනවාරි 7 වන දිනට යෙදී ඇත.

යුක්රේන ජනපති Volodymyr Zelensky ජූලි මාසයේදී නීති වෙනස් කරමින් කියා සිටියේ යුක්රේනියානුවන්ට ජනවාරි මාසයේ නත්තල සැමරීමේ “රුසියානු උරුමය අත්හැරීමට” ඉඩ සලසන බවයි.

සියලුම යුක්රේනියානුවන් එක්ව මෙවර නත්තල සමරන බව නත්තල් දින පණිවිඩයක ජනපති සෙලෙන්ස්කි සඳහන් කළේය.

“අපි සැවොම එක්ව නත්තල සමරමු. එකම දිනයක, එකම පවුලක් ලෙස, එකම ජාතියක් ලෙස, එකම රටක් ලෙස.” ඔහු මෙසේ පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්

Breaking : දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය සමඟ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට!

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටි ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ...

PSTA සහ OCA පනත්වලට එරෙහිව ජන අරගල ව්‍යාපාරයෙන් විරෝධතාවක් – පාර්ලිමේන්තුවේ පිවිසුම අසලටම යයි (PHOTOS)

කොළඹ LNW:රජය විසින් ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...