රටක් වශයෙන් එකට එක්ව යුක්රේනියානුවෝ මෙවර නත්තල සමරති!

Date:

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
බොහෝ යුක්රේන ඕතඩොක්ස් කිතුනුවන් මෙම වසරේ සිය ප්‍රථම වතාවට දෙසැම්බර් 25 වන දින නත්තල් සමරනු ලැබීය.

යුක්රේනය සාම්ප්‍රදායිකව ජූලියන් දින දර්ශනය භාවිතා කර ඇති අතර එය රුසියාව විසින් ද භාවිතා කරයි. එහි නත්තල් දිනය ජනවාරි 7 වන දිනට යෙදී ඇත.

යුක්රේන ජනපති Volodymyr Zelensky ජූලි මාසයේදී නීති වෙනස් කරමින් කියා සිටියේ යුක්රේනියානුවන්ට ජනවාරි මාසයේ නත්තල සැමරීමේ “රුසියානු උරුමය අත්හැරීමට” ඉඩ සලසන බවයි.

සියලුම යුක්රේනියානුවන් එක්ව මෙවර නත්තල සමරන බව නත්තල් දින පණිවිඩයක ජනපති සෙලෙන්ස්කි සඳහන් කළේය.

“අපි සැවොම එක්ව නත්තල සමරමු. එකම දිනයක, එකම පවුලක් ලෙස, එකම ජාතියක් ලෙස, එකම රටක් ලෙස.” ඔහු මෙසේ පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...