ණය ගැන බලන්න ජපාන මුදල් ඇමති දිවයිනට!

Date:

කොළඹ LNW:ජපාන මුදල් අමාත්‍ය සුනිකි සුසුචි මහතා නිල සංචාරයක් සඳහා ලබන මාසයේ මෙරටට පැමිණිමට නියමිතයි.

මෙරට ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජපාන මුදල් අමාත්‍යවරයා මෙම සංචාරයේ දී අවධානය යොමු කරනු ඇති.

ලංකාවට අමතරව සුනිකි සුසුචි මහතා කාම්බෝජයේ සංචාරය කිරීමටද අපේක්ෂා කරයි.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ඉහළ පෙළේ නායකයින් මුණ ගැසී සාකච්ඡා කිරීමටද ජපාන මුදල් අමාත්‍යවරයා අපේක්ෂා කරන අතර ඔහු ලබන 11 සහ 12 යන දෙදින තුළ මෙරට සංචාරයට එක්වනු ඇති.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...