කුඩු රොෂාන් ඇතුළු පුද්ගලයින් රැසක් අත්අඩංගුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වරකාපොල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එම ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි මට්ටක්කුලිය පොලිස් වසමේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු රොෂාන් ඇතුළු පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයක දින කිහිපයක් නවාතැන් ගෙන සිට නැවත කොළඹ ප්‍රදේශයට නැවත පැමිණෙමින් සිටියදී යුක්ති මෙහෙයුම නැවත දියත් කරන ලද බවට ලද තොරතුරු මත මෙලෙස වරකාපොල ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගැනීම සදහා පැමිණි බවට විමර්ශන නිළධාරීන්ට අනාවරණය වී ඇත.

සැකකරුවන් අතර පිරිමි පුද්ගලයින් 10 ක්, කාන්තාවන් 05 ක් සහ කුඩා ළමුන් 08 දෙනෙකුට සිට ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය දියත් කරනු ලබන මෙහෙයුම් වලින් සැගවී සිටිම සදහා මොවුන් නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගැනීම සදහා ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...