කොළඹ LNW: ඉන්ධන සහ ගෑස් සඳහා ලබන ජනවාරි 01 වැනිදා සිට වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා වන වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉන් ඉවත්කරන බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය අද (28) පැවසුවේය.
ඒ අනුව ඉන්ධන සඳහා 18%ක වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී එම බද්දෙන් 7.5%ක වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවත් වන බවයි පෙරේරා මහත්මිය සඳහන් කළේ.
ගෑස් සඳහා 18%ක වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී ගෑස් සඳහා දැනට අය කරන 2,5%ක වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉවත් වනු ඇති.
ASK