තිලිණ ගමගේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස පත් කරයි

තිලිණ ගමගේ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස පත්කර තිබෙනවා. ඔහු හෙට (03) දිනෙය්දී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස වැඩ බාරගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

බලපත්‍ර නොමැතිව අලි පැටවෙකු තබා ගැනීම සම්බන්ධයෙන් තිලිණ ගමගේ මහතාට චෝදනා එල්ල වූ අතර යහපාලන රජය සමයේදී ඔහුට නඩු පවරා තිබිණි. එම නඩුවට අදාලව අත්අඩංගුවට ගත් තිලිණ ගමගේ මහතා කලක් රක්ෂිත බන්ධනාගාර ගතවද සිටි අතර දිගු කලක් ඔහු වැඩ තහනමට ලක්ව සිටියේය.

කෙසේ නමුත් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී අදාල චෝදනාවෙන් ගමගේ මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කළේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෙතන්යාහුගේ දේශපාලන බලය දැඩි අභියෝගයක; ගාඩි අයිසන්කොට්ට මන්ත්‍රීවරුන් 67ක සහාය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 07: ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින්...

හදිසියේම ඊයේ කොළඹ යට වූයේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : ඊයේ සවස කොළඹට...

රුවන්වැලිමහා සෑය අසල උණුසුම් තත්ත්වයක් : දෙදෙනකු අත්අඩංගුවට

රෂිකා හෙන්නායක නොවැම්බර් 07.කොළඹ LNW : අනුරාධපුර රුවන්වැලිමහා සෑය අසල...