තිලිණ ගමගේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස පත් කරයි

Date:

තිලිණ ගමගේ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස පත්කර තිබෙනවා. ඔහු හෙට (03) දිනෙය්දී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස වැඩ බාරගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

බලපත්‍ර නොමැතිව අලි පැටවෙකු තබා ගැනීම සම්බන්ධයෙන් තිලිණ ගමගේ මහතාට චෝදනා එල්ල වූ අතර යහපාලන රජය සමයේදී ඔහුට නඩු පවරා තිබිණි. එම නඩුවට අදාලව අත්අඩංගුවට ගත් තිලිණ ගමගේ මහතා කලක් රක්ෂිත බන්ධනාගාර ගතවද සිටි අතර දිගු කලක් ඔහු වැඩ තහනමට ලක්ව සිටියේය.

කෙසේ නමුත් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී අදාල චෝදනාවෙන් ගමගේ මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කළේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සංස්කෘතික මිත්‍රත්වයේ වර්ධනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඊයේ (21)...

GMOA තීරණයක් ගනී!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW⁩: අද (22)දහවල් 2කට...

රමේෂ් පතිරණ යළි පොහොට්ටුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍යවරයෙක් වන රමේෂ් පතිරණ යළි ශ්‍රී...

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...