ක්ෂය රෝගය පැතිරීම වැළැක්වීමට අස්ථි ඇලෝග්‍රාෆ්ට් පරිත්‍යාගශීලීන් පිරික්සීමේ වැදගත්කම!

Date:

සටහන – නිපුනි ලියනගේ

ජනවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදයෙහි ශල්‍යකර්ම සිදුකළ රෝගීන් පස් දෙනෙකුට ක්ෂය රෝගය වැළඳී ඇති අතර, ඉන් දෙදෙනෙකු මිය ගොස් තිබේ. මියගිය පරිත්‍යාගශීලියෙකුගෙන් පසුගිය වසරේ අස්ථි ඇලෝග්‍රාෆ්ට් ලබා ගැනීමෙන් පසුව මෙම සිදුවීම වී ඇති බව, රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන ජනවාරි 4 වන දින වාර්තා කරන ලදී.

න්‍යෂ්ටික අම්ල විස්තාරණය කිරීමේ පරීක්ෂණයෙන් නිෂ්පාදනයෙහි ක්ෂය රෝගය හඳුනා ගැනීමට අපොහොසත් වීමෙන් පසුව ප්‍රාන්ත හතක රෝගීන් තිස් හය දෙනෙකුට පරිත්‍යාගශීලීන්ගෙන් අස්ථි ඇලෝග්‍රාෆ්ට් ලබා දී තිබේ. මෙය දෙවැනි රැල්ලේ හිස ඉසවීමකි.

මෙමඟින් අවධාරනය කරන්නේ පටක මගින් ව්‍යුත්පන්න වූ Mycobacterium tuberculosis සම්ප්‍රේෂණය වැළැක්වීම සඳහා වැඩිදියුණු කළ පරිත්‍යාගශීලීන් පිරික්සීමේ ක්‍රමයන් සහ පදනම් කරගත් පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමේ හදිසි අවශ්‍යතාවයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...

රනිල්ගෙන් විපක්ෂ නායකට ඇමතුමක් ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද හැන්දෑවෙ තමන්ගෙ හිතවතෙක්...