තමා ගෙනා ඉන්දියානු ඖෂධ ගැන කෙහෙළිය කියූ කතාව

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 06 කොළඹ (LNW): මහනුවර පිළිමතලාව ප්‍රදේශයේ ඔසුසැලක් විවෘත කිරීමේ උත්සවයකට එක්වෙමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ, වර්තමානයේ සියලු පිරිස් තමාට කොතරම් චෝදනා කළ ද, ඉන්දියානු ඖෂධ මෙරටට ආනයනය කිරීමට කටයුතු නොකළේ නම්, මේ වනවිට රටතුළ ගැටලු රැසක් මතුවීමට ඉඩකඩ පැවති බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඉන්දියාවෙන් ඖෂධ වර්ග 407ක් මෙරටට ආනයනය කළ අතර, ඉන් ඖෂධ වර්ග 04ක් පමණක් තත්ත්වයෙන් බාල මට්ටමේ පවතින බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...