ඉන්දුනීසියාවේ රිච්ටර් මාපකයේ 6.7ක ප්‍රබල භූ කම්පනයක්

Date:

සටහන – සශිකලා මධුෂාණි

ජනවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථාන (NCS) වාර්තාවන්ට අනුව, අද(09) උදෑසන ඉන්දුනීසියාවේ තලාවුඩ් දූපත් ආශ්‍රිතව රිච්ටර් මාපකයේ 6.7 ක ප්‍රබල භූමිකම්පනයක් සිදුව ඇති බව වාර්තා වේ.

මෙය තලවුඩ් දුපතේ කිලෝමීටර් 80ක් ගැඹුරින් සිදු ව ඇති අතර ද්‍රව්‍යමය අලාභහානි පිළිබඳ කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැත.

මිට අමතරව, පසුගිය සතියේ බ්‍රහස්පතින්දා(03)ද තවත් භූමිකම්පාවක් ඉන්දුනීසියාවේ Balai Pungut හි කිලෝමීටර් 98 ක් දුරින් රිච්ටර් මාපකයේ වාර්තා ව තිබු බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ (USGS) සඳහන් කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...