වැට් බදු බරට එරෙහිව සමගි ජන බලවේගයෙන් දැවැන්ත උද්ඝෝෂණයක් !

Date:

“ගහලා VAT රටම FLAT – මේ දුෂ්ට ආණ්ඩුව එළවමු” මැයෙන් දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

ඒ අනුව ජනවාරි 30 වනදා පස්වරු 01.30 ට කොළඹදී එම උද්ඝෝෂණය පැවැත්වීමට එම පක්ෂය සූදානමින් සිටින බව සඳහන්.

ජනතාව පීඩාවට පත් කරන බදු ඉහළ දැමීම, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දැමීම, ලාබ ලබන රාජ්‍ය ආයතන විකුණා දැමීම, වංචාව, දූෂණය යනාදී කරුණු රැසකට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්වීමට නියමිත බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...