ලුණු ගොඩක් කෑවොත් මරු!

Date:

සටහන – නිපුනි ලියනගේ

ජනවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අධික ලුණු පරිභෝජනය අධික රුධිර පීඩනය, හෘදයාබාධ සහ වකුගඩු රෝග වැනි විවිධ සෞඛ්‍ය ගැටලු ඇති කිරීමට ඉවහල් වන බව සොයා ගැනේ.

ඇමරිකානු වෛද්‍ය සංගමයේ (JAMA) ජර්නලයේ ප්‍රකාශයට පත් කරන ලද නවතම අධ්‍යයනයකින් ඒ පිළිබඳ අනාවරණය වී ඇත.

ආහාර වේලට ලුණු එකතු කිරීමේ ස්වයං වාර්තා සංඛ්‍යාතය සහ නිදන්ගත වකුගඩු රෝග (CKD) අවදානම සමඟ එහි සැලකිය යුතු සම්බන්ධය මෙහි දී අවධානයට යොමු කෙරෙණි.

Tulane විශ්ව විද්‍යාලයේ වසංගත රෝග විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන වෛද්‍ය Lu Qi සහ ඔහුගේ කණ්ඩායම විසින් මෙහෙයවන ලද මෙම අධ්‍යයනයට 465,000 කට අධික සංඛ්‍යාවකගේ තොරතුරු සහිත විස්තීර්ණ ජෛව වෛද්‍ය දත්ත ගබඩාවක් වන UK Biobank වෙතින් දත්ත භාවිතා කරන ලදී.

ලුණු පරිභෝජනය සහ නිදන්ගත වකුගඩු රෝග වර්ධනය අතර ඇති අද්විතීය සම්බන්ධතාවය ගවේෂණය කිරීම, ඔවුන්ගේ ප්‍රධාන අරමුණ විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...

තවත් ඉන්දීය ආයෝජනයක්!

කොළඹ LNW:දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන...

Shefali Jariwalaගේ හදිසි වියෝවට හේතුව හෙළිවෙයි !

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : පසුගිය සිකුරාදා (27)...