සුරාබදු කොමසාරිස් ජෙනරාල් ධූරය අලුත් වෙයි?

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 09 කොළඹ (LNW): ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී, සුරාබදු කොමසාරිස් ජෙනරාල් සමන් ජයසිංහ මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව නැවතත් එම ධූරය සදහා හිටපු සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ. ගුණසිරි මහතා යළි පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

මේ වනවිට , හිටපු සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා වන එම්.ජේ. ගුණසිරි මහතා , වයස අවුරුදු 60න් විශ්‍රාම ගැනීමෙන් පසුව ජනාධිපති කාර්යාලයේ ආදායම් ඉපයීමේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ වගාවන්ට වන්දි ගෙවීමට ජංගම සේවයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් හානි වූ...

අධ්වේගී මාර්ග පද්ධතියේ ගමන් ගන්නා අයට දැනුම්දීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW : නැවතත්, අධ්වේගී ...

තවත් ද්විත්ත්ව ඝාතනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW: නොරොච්චෝලේ පොලිස් වසමේ නාවක්කාඩුව...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක් තද වැසි – අද (04) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 04) දිනයේදී උතුරු, උතුරු-මැද,...