විමල්, උදය, වාසු රාත්‍රී අගමැති හමුවෙයි

කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කළ විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා අද රාත්‍රී 07 ට අගමැතිවරයා හමුවීමට නියමිතය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ දැනුම්දීමකට අනුව මෙම හමුව සිදුවන බවයි වාර්තා වන්නේ.

මෙම සාකච්ඡාව සඳහා පක්ෂ 11 කණ්ඩායම නියෝජනය කරන වාසුදේව නානායක්කාර ඇමතිවරයාද සහභාගි වන බවයි විමල් වීරවංශ මහතා පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින් ජීවමාන ප්‍රතිමාවක්: සජිත් මුල පුරයි!

සජිත් ප්‍රේමදාස මහතා විසින් සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින්...

ටාවිගෙන් තවත් ජාත්‍යන්තර රන් පදක්කමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ මේස පන්දු...

63 වැනි ABU මහා සභා රැස්වීම අද (01) කොළඹදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ආසියා-පැසිපික් විකාශන සංගමයේ (ABU)...

හැලොවීන් සාදයටත් වෙනස් වෙන්න අකමැති ට්‍රම්ප්! “මම ආවේ මම විදිහටමයි!”

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් උත්සවය වෙනුවෙන් කවුරුත්...