සෙල්ලකතරගම පූජා භූමිය ජලයෙන් යටවෙයි!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 10 කොළඹ (LNW): සෙල්ලකතරගම පූජා භූමිය ජලයෙන් යටවී ඇතැයි වාර්තා වේ. ඒ මැණික් ගඟ පිටාර ගැලීම හේතුවෙනි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, එහි පැමිණෙන වන්දනාකරුවන්ට විමසිලිමත් වන ලෙසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බඩෝවිට අසංකගේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය දෙහිවලදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: පොලිස් විශේෂ කාර්ය බළකාය...

දැනුවත් වෙන්න.පරීක්ෂා කරගන්න.පියයුරු පිළිකා අවධානමෙන් මිදෙන්න – අද රට පුරා විශේෂ සායන

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පියයුරු පිළිකා වළකා ගැනීම වෙනුවෙන් අද (02)...

ඉතිහාසයේ පළමු වරට ගොවියන්ට ලැබෙන්න යන සහනය!

කොළඹ LNW:වී වගාවට අමතරව සෙසු ආහාර භෝග 12ක් සදහා...