යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයීය නියෝජිත තනතුරට ගීතනාත් කාසිලිංගම් පත්කරයි

Date:

යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයීය නියෝජිත තනතුරට ගීතනාත් කාසිලිංගම් මහතා පත්කරයි

යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයීය නියෝජිතයා ලෙස අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් ගීතනාත් කාසිලිංගම් මහතා පත්කර තිබේ.

ඒ අනුව ඉදිරියේ දී යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටුව සහ ප්‍රාදේශිය සංවර්ධන කමිටුව සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය නියෝජනය කරමින් ගීතනාත් කාසිලිංගම් මහතා කටයුතු කරනු ඇත.

මෙම තනතුරට අදාළ පත්වීම පසුගිය 02 වැනිදා සිට ක්‍රියාත්මක වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : යුධ හමුදාවේ සහයෝගය...

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...