විරේන් හෙට සටනට

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 18 කොළඹ (LNW): ස්වීඩනයේ අප්සාලා හී දී අද ඇරඹෙන වික්ටර් ස්ව්ඩන් වීවෘත බැඩ්මින්ටන් සූරතාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකාවේ විරේන් නෙත්තසිංහ හෙට තරග බිමට පිවිසීමට සූදානම්.මේ තරගාවලිය නියෝජනය කරන ක්‍රීඩකයින්ට අයත් ශ්‍රේණිගත කිරීම්වල පස්වන තැන සිටින විරේන්ගේ හෙට තරගයේ ප්‍රතිවාදියා වන්නේ පෘතුගාලයේ බර්නාඩෝ ඇටිලානෝ ය.

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල මේ වන විට ඉහළින්ම සිටින ශ්‍රී ලාංකිකයා වන විරේන්,මෑත තරගාවලි කිහිපයක දී අනපේක්ෂිත පසුබෑමක් පෙන් වූ අතර එම තත්ත්වය මේ තරගයේදී යළි වෙනස් කර ගනිමින් හොද මානසික විශවාසයකින් තරග කිරිමට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති හමු වූ චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ දූත පිරිස..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) පෙරවරුවේ,...

හර්ෂිතාට තව වගකීමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ...

හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා අල්ලස් කොමිසමට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා...

ගොවීන්ට සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...