අහුන්ගල්ලේදී නීති විරෝධි වත්කම් ඉපයීම් සම්බන්ධව සැකකාරියක් අත්අඩංගුවට!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 22 කොළඹ (LNW): යතුරුපැදියක් සහ ලොරි රථයක් සමඟ , නීති විරෝධි වත්කම් ඉපයීම් සම්බන්ධව සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන සැකකාරිය වසය අවුරුදු 39ක් වන අයෙකි.

මෙම වැටලීම සිදුකර ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයෙන් කරන ලද පැමිණිල්ලක් මත නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් සිදුකළ විමර්ශනයක් මතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...