බෙලිඅත්තේ වෙඩිතැබීමක්. පස් දෙනෙක් මරුට !!

තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ අද (22) උදෑසන සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් පස් දෙනෙකු මරණයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

අද උදෑසන 08.30 – 08.40 අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවීම ආසන්නයේ වෙළඳසැලක් ඉදිරිපිට මෙම වෙඩිතැබීම සිදුව ඇති බව සඳහන්.

මෙහිදී සුදු පැහැදි ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කරමින් සිටි පස් දෙනෙකු ඉලක්ක කරගෙන කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...