අද (22) විනිමය අනුපාත!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 22 කොළඹ (LNW): මහජන බැංකුව: ඇ.ඩොලරයක ගැනුම් මිල රු. 314.80 සිට රු. 315.30 ක් සහ විකුණුම් මිල රු. 325.78 සිට රු. 326.28 ක් ලෙස සටහන් වී ඇත.

කොමර්ෂල් බැංකුව: ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 313.06 සිට රු. 314.92 ක් සහ විකුණුම් මිල රු. 324 සිට රු. 325ක් වේ.

සම්පත් බැංකුව: ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 315 සිට රු. 316, සහ විකුණුම් මිල රු. 324 සිට රු. 325ක් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...