බෙලිඅත්තේ වෙඩිතැබීම – අපේ ජන බල පක්ෂයේ නායකයාත් මරුට

0
276

අද (22) උදෑසන තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමෙන් මියගිය පස් දෙනා අතර අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා ද සිටින බව වාර්තා වේ.

අපේ ජන බල පක්ෂයට පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමිවූ අතර ඊට පත්වුණේ අතුරලියේ රතන හිමියන් ය. බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි මැතිවරණයට තරග වැදුණේ ද අපේ ජන බල පක්ෂයෙනි.

RN