දිවයිනේ දුම්රිය ආපනශාලා හදිසි පරික්ෂාවට!

දිවයිනේ දුම්රිය ආපනශාලා හදිසි පරික්ෂාවට ලක් කිරීමට මහජන පරීක්ෂකවරුන් තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

පසුගියදා මීනගයා දුම්රියේ ආපනශාලාව පරීක්ෂා කිරිමේදී අපිරිසිදු ලෙස පවත්වාගෙන යන බවට නිරීක්ෂණය වීමත් සමග එම තීරණය ගත් බව ශ්‍රී ලංකා මහජන පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් ශානක බෝපිටිය මහතා සඳහන් කළේය.

තවද, මීනගයා දුම්රියේ  අපනශාලා මැදිරිය අධිකරණ නියෝගයක් මත තාවකාලිකව අත්හිටවීමට කටයුතු කිරිමට පියවරගෙන ඇති බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...