විදුලි බිල නොගෙවීමෙන් බම්බලපිටිය දුම්රිය ස්ථානය අඳුරේ!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 26 කොළඹ (LNW): විදුලි බිල නොගෙවීම හේතුවෙන්, බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලිය විසන්ධි කර ඇති බව වාර්තා වේ.

විදුලිය නොමැතිව දින දෙකක් පමණ දුම්රිය ස්ථානයේ කටයුතු වෙනත් ආධාරක මගින් පවත්වාගෙන ගොස් ඇති බව සඳහන්වේ.

මේ හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු කාර්යමණ්ඩලය මෙන්ම දුම්රිය භාවිත කරන මගී ජනතාව ද දැඩි අපහසුතාවයට පත්වී ඇති බව වාර්තා වේ.

විදුලිය විසන්ධි කිරිම හේතුවෙන් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ නිවේදන කටයුතු සිදු වන්නේද නැති බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...