ජනපතිටයි ආණ්ඩුවටයි බැනලා වැඩක් නෑ, හැමෝම රට වෙනුවෙන් කැපකිරීම් කරන්න – තිස්සකුට්ටි (VIDEO)

Date:

වත්මන් අර්බුදය හමුවේ ආණ්ඩු පෙරළීම සඳහා කටයුතු නොකර රට ගොඩැනැඟීම සඳහා සියලුම දෙනා එක මවකගේ දරුවෙන් මෙන් එකතු වියයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පවසයි.

එසේම වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවට බැනවැදීමෙන් ඵලක් නොවන අතර 1948 සිට රටේ පාලනයට සම්බන්ධ වූ ජනතා විමුක්ති පෙරමුණත් ඇතුළු සියළුම පක්ෂ මෙහි වගකීම භාරගත යුතු බවත් ඒ මහතා අවධාරණය කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...

පාසල් දරුවෙකුට අමානුෂික ලෙස පහරදුන් පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : අට ශ්‍රේණියේ ඉගෙනුම...

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ ප්‍රේෂණ පංගුව: ආර්ථිකයේ ගාමක බලවේගයක්ද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකයේ විශේෂ තත්ත්වයක් පෙන්නුම් කරමින්...