පිරමීඩ් ක්‍රමයට කෝටි 500ක් වංචා කළ සැකකරු රිමාන්ඩ්

Date:

පිරමිඩ් මූල්‍ය ක්‍රමයක් ඔස්සේ ගලෙන්බිඳුනුවැව හා ඒ අවට ප්‍රදේශවල ජනතාවගෙන් රුපියල් කෝටි 500ක පමණ මුදලක් වංචා කළ බවට චෝදනා මත අත් අඩංගුවට ගත් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ අනුව ඔහුව පෙබරවාරි 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි කහටගස්දිගිලිය වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

ට්‍රේඩ්වින් නමැති මූල්‍ය ආයතනයක් හරහා මෙම මුදල් වංචාව සිදුකිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්ව ඇත්තේ 39 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු කාන්තාවක් සමග මහනුවර – පිළිමතලාව ප්‍රදේශයේ සැඟව සිටියදී නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...