පැරෂුට් අනතුරකින් 04ක් තුවාල!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 30 කොළඹ (LNW): නිදහස් දින පෙරහුරුවක් අතර තුළ පැරෂුට් දෙකක් ගුවනේදී එකිනෙක පැටලීමෙන් සිදුවූ අනතුරකින් ආරක්ෂක හමුදා නිලධාරීන් සිව් දෙනෙකු තුවාල ලබා ඇත.

අනතුර අතරතුර දී ඔවුන් බිමට ඇදවැටී ඇති බවයි වාර්තා වේ.

එම අනතුරන් යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකු සහ ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙකු මෙලෙස තුවාල ලබා තිබෙන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකය ආබාධ සහිත පුද්ගලයින්ගේ ජාත්‍යන්තර දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 03: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

හෙට (04) දවසේ කාලගුණය ගැන අවදානයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : හෙට දින (04)...

අසරණ ජනතාව තවත් අසරණ කරන අසාධාරණ බස්‍ ගාස්තු මාෆියාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : රටම ආපදාවට ගොඳුරු...

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව(දෙසැම්බර් 02 දින රාත්‍රිය වන විට)

🛑 වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 86 🛑 තුවාලකරුවන් සංඛ්‍යාව...