දයා රත්නායක මව්බිම ජනතා පක්ෂයට එකතු වුණු කතාව බොරුවක්

Date:

පෙරේදා (30) සමගි ජන බලවේගයට එක්වූ ජනරාල් දයා රත්නායක මහතා අද (01) දිනයේදී දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත් මව්බිම ජනතා පක්ෂයට එක්ව ඇති බව ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේවෙතත් එම පුවත සම්පූර්ණ අසත්‍යයක් බව සමගි ජන බලවේගයේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයකු LNW වෙත පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූවිලි වලින් වැසුණු වාහන වලින් කලාවක් තනන ඈයෝ!

සටහන – පුලී ජනවාරි 07, කොළඹ (LNW): බොහෝ අය දූවිලි...

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...