හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.
ඒ, මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසිනි.
එමෙන්ම ඒ මහතාට හෙට (02) පෙරවරු 09.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසත් අධිකරණය නියෝග කර ඇත.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධය ගෙන්වීම සම්බන්ධ විමර්ශනයට අදාළව මෙම නියෝගය නිකුත් කර තිබේ.
RN