විමල් සහ ගම්මන්පිල පසුපෙළට යන්න බෑ කියයි …

අමාත්‍ය ධුරවලින් ඉවත් කරන ලද විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා අද (08) දිනයේදී පාර්ලිමේන්තුවේ තුන්වැනි සහ හතරවැනි පේළිවල අසුන් ගැන්වීම සඳහා අසුන් පනවා තිබුණත් එසේ පසුපෙළට යෑම ඔවුන් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

තමන් දෙදෙනාම පක්ෂ නායකයින් වන බැවින් තමන්ට සුදුසු පරිදි ඉදිරි පෙළ ආසන අවශ්‍ය බව ඔවුන් විසින් පාර්ලිමේන්තු නිලධාරීන්ට දැනුම්දී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

දැනට ආසන පනවා ඇත්තේ විමල් වීරවංශ මහතා වෙනුවෙන් 73 වෙනි ආසනයත් උදය ගම්මන්පිල ගම්මන්පිල මහතා වෙනුවෙන් 78 වෙනි ආසනයත් වශයෙනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...