ව්යාපාරික ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් නෑ – ලිට්‍රො සභාපති February 2, 2024 FacebookXPinterestWhatsApp සටහන – රෂිකා හෙන්නායක පෙබරවාරි , 02 කොළඹ (LNW): පෙබරවාරි මාසයේදී ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකර දැනට තිබෙන මිල ගණන්ම පවත්වාගෙන යෑමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.