*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

මෙරට වරායේ මානව සම්පත සංවර්ධනයට ඇමරිකාවෙන් ඩො. මි. 1.5ක ප්‍රදානයක්!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 02 කොළඹ (LNW): මෙරට වරාය ක්ෂේත්‍ර යේ මානව සම්පත් සංවර්ධනය සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 1.5ක ප්‍රදානයක් ලබාදී ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රදානයට අදාළ අවබෝධතා ගිවිසුමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිනී ජූලි චන්ක් මහත්මිය අත්සන් තැබූහ.

මේ යටතේ ඉදිරි වසර 3ක කාලය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් සහ තාක්ෂණික කටයුතුවල නියැලෙන නිලධාරීන්ට සහ සේවකයින්ට තම වෘත්තීය නිපුණතා දියුණු කර ගැනීමට විදේශීය ශිෂ්‍යත්ව සියයක් පිරිනැමෙන බවද සඳහන් වේ.

ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජනාධිපතිවරයා සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේ‍ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan