කාල් වෙදර්ස් මිය යයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක


පෙබරවාරි , 04 කොළඹ (LNW): ජනප්‍රිය සහ ප්‍රවීණ හොලිවුඩ් නළුවෙකු වන කාල් වෙදර්ස් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

1970 දශකයේ මැද භාගයේ රංගන ජීවිතය ආරම්භ කර ඇත.

කාල් වෙදර්ස් මිය යන විට 76 වැනි වියේ පසු විය.

1987 දී ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර් සමඟින් ‘ප්‍රෙඩේටර්’ චිත්‍රපටයේ ද රඟපෑ වෙදර්ස්, මෑතක දී කුඩා තිරයේ ‘ස්ටාර් වෝර්ස්’ කතා මාලාවට ද රංඟනයෙන් දායක වී ඇති බව පැවසේ.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ, චිත්‍රපට, රූපවාහිනිය, කලාව සහ ක්‍රීඩා සඳහා ඔහුගේ දායකත්වය තුළින් ඔහු නොමැකෙන සලකුණක් තබා ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 දී මාධ්‍යවේදියෙකුට මාරාන්තිකම ස්ථානය පලස්තීනයද?

රෂිකා හෙන්නායක ජනවාරි 01 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2025 දී...

උප පොලිස් පරීක්‍ෂකවරයෙකු අල්ලස් ලබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : කින්නියා පොලිස් ස්ථානයේ...