සටහන – රෂිකා හෙන්නායක
පෙබරවාරි , 04 කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ 76 වැනි ජාතික නිදහස් දින උළෙලේ සම්භාවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ තායිලන්ත අග්‍රාමාත්‍ය Srettha Thavisin මහතා ශ්‍රී ලංකා චාරිකාව නිම කරමින් යළි තායිලන්තය බලා පිටත්ව ගියේය.
නිදහස් උළෙලේ කටයුතු නිමවීමෙන් පසු අද(04) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් ඒ මහතා තමරට බළා පිටත්ව ගියේය,