පාලමක් කඩා වැටෙයි!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 05 කොළඹ (LNW):අද (05) අළුයම ඇඹිලිපිටියේ සිට තෝරකොළයාය හරහා මිද්දෙණියට ගමන් ගන්නා ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති හුලංදාව පාලම කඩා වැටී ඇත.

කොටන් පැටවූ ලොරි රථයක් පාලම හරහා ගමන් කරමින් තිබිය දී පාලම  කඩා වැටී තිබෙන අතර, මෙම අනතුරින් ජිවිත හානි කිසිවක් සිදු වී නොමැති අතර රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය පවසා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සපුගස්කන්ද පිරිපහදුව රටට අත් කර දුන් දැවැන්ත මූල්‍ය ලාභය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: සපුගස්කන්ද තෙල් පිරිපහදුව පසුගිය...

ජවිපේ රජය දිනෙන් දින උපාධිධාරීන්ගේ රැකියා අයිතිය අහෝසි කරනවා – විපක්ෂ නායක සජිත්

නොවැම්බර් 08, කොළඹ LNW: වත්මන් ජනතා විමුක්ති පෙරමුණ රජය දිනෙන්...

ට්‍රම්ප් ධවල මන්දිරයේ දීපවාලි සැමරුමට එක්වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 08: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...