ලැජ්ජා නැති කෙහෙළිය – බලයෙන් පිම්බිලා කරලා තියෙන දේ මෙන්න (VIDEO)

කොළඹ LNW:දරුවන්ට කැළලක් නොකර කුණ්ඩසාලේ පාසලෙන් කෙහෙළියගේ නම ඉවත්කරගැනීමට දැන්වත් අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක විය යුතු බව ලංකා ගුරු සංගමය අවධාරණය කළේය.

අද (06) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ චක්‍රලේඛ ද උල්ලංඝනය කරමින් එලෙස කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පාසල වෙනුවෙන් සිය නම යොදා ඇති බවයි.

ඒ අනුව වහාම කුණ්ඩසාලේ ප්‍රාථමික විද්‍යාලයෙන් ඔහුගේ නම ඉවත් කරන ලෙසයි ඔහු ඉල්ලා සිටියේ.

ජීවත්ව සිටින පුද්ගලයෙකුගේ නමක් පාසලක් වෙනුවෙන් භාවිතා කළ නොහැකි අතර බලය යොදාගෙන රඹුක්වැල්ල මහතා එය සිදුකළ නමුත් සමාජයට අවආදර්ශයක් ලබා දී තිබෙන තැනැත්තෙක් ලෙස තවදුරටත් ඔහුගේ නම පාසලට භාවිතා කිරීම කිසිසේත්ම යෝග්‍ය නොවන බව හෙතෙම පෙන්වාදුන්නේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අරවින්ද ද සිල්වාගේ සහ බිරිඳගේ මිලියන 40ක ඇප මුදල රාජසන්තක කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළව ශ්‍රී ලංකන්...

ඉන්ධන මිල වැඩි කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින්...

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...