අද (08) විනිමය අනුපාත!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 08 කොළඹ (LNW): මහජන බැංකුව: ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 307.69 සිට රු. 307.20 ක් සහ විකුණුම් මිල රු. 318.41 සිට රු. 317.90 කි.

කොමර්ෂල් බැංකුව : ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 307.99 සිට රු. 307.12 ක් වන අතර විකුණුම් මිල රු. 318 ක් වේ.

සම්පත් බැංකුව : ඇ. ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල පිළිවෙලින් නොවෙනස්ව රු. 308 සහ රු. 317 ක් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...