අරගලකරුවන් යළි අවදිවිය යුතුයි – සමඟියේ හිටපු මන්ත්‍රීගෙන් අලුත් යෝජනාවක්!(VIDEO)

කොළඹ LNW:රට තුළ නව දේශපාලන දැක්මක් ඇතිකිරීම සඳහා අරගලයේදී මෙන් නිර්පාක්ෂික එකතුවක් අවශ්‍ය බව සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.

ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සකස් කිරීමට තමන්ද මැදිහත්වෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

රටේ පුරවැසියෙක් ලෙස තවදුරටත් රට කාලකන්නි කරන වැඩපිළිවෙලකට තමන්ගේ සහය නොමැති බව හෙතෙම කියා සිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදත් ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : මේ වනවිට...

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...