ඩිපෝ සදහා නවීකරණය කළ බස්රථ 201ක් ලබා දෙයි!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 09 කොළඹ (LNW): අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් නවීකරණය කළ බස්රථ 201ක් ඩිපෝ සදහා ලබා දීම සිදු කෙරුණි.

මෙම  ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණේ. 2023 වසරේ දී ධාවනයෙන් ඉවත්කර තිබූ බස් රථ 400ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරුණේ, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුවයි.

බස් රථ 201ක් නවීකරණය කර ඇත්තේ, එහි දෙවන පියවර ලෙසයි.

මෙම බස්රථ අලුතින් මිලදී ගත්තේ නම් ඒ සදහා රුපියල් මිලියන 4200 ක් වැය කිරීමට සිදුවනවන බවත්, බස් රථ නවීකරණය සදහා වැය වී ඇති මුළු මුදල රුපියල් මිලියන 270ක් වන බවත් සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...