අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367 ක් ආනයනයට දැඩි සීමා

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367 ක් බලපත්‍ර පාලනයට නතු කරමින් මුදල් ඇමතිවරයා විසින් රෙගුලාසි පනවා තිබෙනවා. මෙම රෙගුලාසි අද සිට ක්‍රියාත්මක වේ.

මෙකී භාණ්ඩ ආනයනය සඳහා ආනයන-අපනයන පාලකවරිය විසින් නිකුත් කරන බලපත්‍රයක් ලබාගත යුතු අතර ඊට පෙර ඒ සඳහා මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ නිර්දේශ ලබාගත යුතුය.

ඇපල්, මිදි, දොඩම් ඇතුළු පළතුරු වර්ග, චීස්, චොකලට්, ජලය, විදෙස් මත්පැන් හා බියර් වර්ග සඳහා මෙම රෙගුලාසි බලපැවැත්වේ. මීට අමතරව රූපලාවන්‍ය උපකරණ, පාවහන්, සංගීත භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ, ගෘහ විදුලි උපකරණ වර්ග ඊට ඇතුළත් වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...