රනිල්ගේ තරම ඉදිරි වසර පහේදී බලාගන්න පුළුවන් (ගෙවී ගිය දවසේ පුවත් සාරාංශය 02/ 11)

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 12 කොළඹ (LNW): @ ජනපති රනිල් යළි දිවයිනට – ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවති 07 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණ තිබේ

@ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට සිය පක්ෂයේ සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියයි.

@ යුක්තිය රටේ අනාගත දරු පරපුර බේරා ගන්නා මෙහෙයුමක් ” – ටිරාන් අලස් පැහැදිළි කරයි.

@ ජනතාවට වගකීමකින් යම් සේවයක් කිරීමේ අරමුණින් ඉන්දියානු සංචාරය යොදා ගත්තා – විජිත හේරත් කියයි

@ රනිල්ගේ තරම ඉදිරි වසර පහේදී බලාගන්න පුළුවන් – රුවන් විජයවර්ධන පවසයි.

@ අද මේ රට පාලනය කරන්නේ අයාලේ යන ආණ්ඩුවක් සහ පිටරට යන ජනාධිපති කෙනෙක් බව සජිත් ප්‍රේමදාස මහතා කියයි.

@ දිස්ත්‍රික්ක කිහිපයක වායු ගෝලයේ ගුණාත්මකභාවය පහළට

@ ශ්‍රී ලංකාවේ පුත්කාල විද්‍යා අධ්‍යාපනයේ පියා මහාචාර්ය ජයසිරි ලංකාගේ මහතා අභාවප්‍රාප්ත වෙයි.

@ දේශපාලනඥයෙකුගේ සහාය ලබමින් ද්වේශ සහගත ලෙස මඩගැසූ පුද්ගලයෙක් CID දැලේ!

@ විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් එවූ මුදලේ වැඩිවීමක්! මහ බංකුව කියයි.

@ බිත්තරත් කාලා හමාරයි. හෙට සිට 65 දක්වා ඉහළට !

@ පැහැදිලි ජනවරමක් නොමැතිව පකිස්ථානයේ මැතිවරණය නිමා වේ

@ මුල අතපසු කර පසුව හඹායාමේ උපක්‍රමය අවුල් වෙන්නට ගිය මහනුවර, යළි ජයමාවතට පිවිසෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව(දෙසැම්බර් 02 දින රාත්‍රිය වන විට)

🛑 වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 86 🛑 තුවාලකරුවන් සංඛ්‍යාව...

බංගලාදේශයෙන් ආ ආධාර!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : අද දින(03) පස්වරුවේ...

දවස් දෙකයි – බදුල්ලේ විනාශ වූ මාර්ග 165න් 111ක් අලුත්වැඩියා කර අවසන්!

කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇති වූ ආපදා හේතුවෙන්...

මේ අයවැය එපා. අලුත් එකක් ගෙන්න – සජිත් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විපතට පත් ජනතාවට සහන දීම සඳහා පවතින...