මෝදර වෙඩිතැබීමක්. තුවාලකරුවකු රෝහලට !

මෝදර වීදිය ප්‍රදේශයේදී ඊයේ (13) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

මෝටර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් අවන්හලක කළමනාකරුවකු ඉලක්ක කරගෙන මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

වෙඩිතැබීමෙන් තුවාල ලැබූ 51 හැවිරිදි අවන්හල් කළමනාකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

මෝදර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...