(VIDEO):මුලින්ම එන්නේ ජනාධිපතිවරණයද? මහ මැතිවරණයද? – ජනාධිපතිගේ අවසන් තීන්දුව මෙන්න

Date:

කොළඹ LNW: නියත ලෙසම ඔක්තෝම්බර් මාසය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

කිසිලෙසකින්වත් ජනාධිපතිවරණයට පෙර මහමැතිවරණයක් නොපැවැත්වෙන බවද එජාප මහලේකම්වරයා සඳහන් කරයි.

කෙසේවෙතත් විධායක ජනාධිපති ධූරය ඕනෑම වේලාවක අහෝසි කිරීමට වුවද එකඟ බවයි ඔහු කියාසිටින්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...