ඇමරිකානු ඩොලරය රුපියල් 260 ට, 265 ට යයි !

Date:

අද (10) දිනයේ මෙරට ඇතැම් වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 260.00 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව සම්පත් බැංකුවෙහි විනිමය අනුපාත සටහනේ දැක්වෙන්නේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 250ක් සහ විකුණුම් මිල රු. 260ක් වශයෙනි.

කමර්ෂල් බැංකුවෙහි ද ලංකා බැංකුවෙහි ද එම අනුපාතය එලෙසින්ම ඇත.

ඊටත් එහා යමින් සෙලාන් බැකුවෙහි විනිමය අනුපාත සටහනට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 240ක් වන අතර විකුණුම් මිල රු. 265ක් වේ. NDB බැංකුවෙහි ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 236ක් වන අතර විකුණුම් මිල රු. 265 කි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ජාත්‍යන්තරව හිමිවූ 29 වන ඉහළම ගෞරවනීය සිවිල් සම්මානය ඕමානයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය අග්‍රාමාත්‍ය ...

ඉන්දියාවේ අධිවේගී දුම්රියක ගැටීමෙන් අලි ඇතුන් හත් දෙනෙකු මිය යයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(20)...

අතුරු අයවැයෙන් වෙන්නේ කුමක්ද ?

මේ වන විට ඉදිරි 2026 වර්ෂය සඳහා රුපියල් බිලියන...