අනුරාධා යහම්පත් දිලිත්ට අත දෙයි!

කොළඹ LNW:සභ්‍යත්ව රාජ්‍ය ගොඩනැගීම වෙනුවෙන් මව්බිම ජනතා පක්ෂයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ නැගෙනහිර ආණ්ඩුකාරධූරයේ අනුරාධා යහම්පත් මහත්මියද එක්ව සිටියි.

දිලිත් ජයවීර මහතා නායකත්වය දරන මව්බිම ජනතා පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සමුළුව අද (17) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවති අතර යහම්පත් මහත්මියද එහිදී සමුළුව අමතන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...