අද වේග පන්දුවේ වගකීම බිනුරට සහ මතීශට පැවරේ

Date:

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 17 කොළඹ (LNW): ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවත්වෙන පළමු විස්සයි විස්ස තරගයට වේග පන්දු යවන්නන් ලෙස බිනුර ප්‍රනාන්දු සහ මතීශ පතිරණ කැදවීමට තීරණය කර ඇත.


සිම්බාබ්වේ සමඟ තරගාවලියට ක්‍රීඩා කළ දුශ්මන්ත චමීර වෙනුවට කණ්ඩායමට කැඳ වූ බිනුර සමඟ මේ තරගයේදී ඩිල්ෂාන් මධුශංක විවේක ගන්වා මතීශ කැදවීමට තීරණය කර ඇත.මේ සමඟ අද තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක පහත දක්වා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් – කාලගුණයෙන් රතු නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක...

පිරුණු සඳක්, නම රැඳි දූපතක් සහ කිසිදා නොමැකෙන ආදරයක්! 

සටහන – පුලී ජනවාරි 08, කොළඹ (LNW): නෙකර් දූපතට ආ අමුතුම...

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...