ශානිට සහය දක්වමින් අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධයක්! (PHOTOS)

Date:

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට සහය දක්වමින් අද (10) අලුත්කඩේ අධිකරණ ඉදිරිපිට නිහඬ විරෝධයක් සහ පෙත්සමක් අත්සන් කිරීම සංවිධානය කර තිබුණි.

පාස්කු ප්‍රහාරය, ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සහ තවත් බොහෝ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවත්වීම සම්බන්ධයෙන් වැරදිකරු කිරීමට සහ ඔහුව නිශ්ශබ්ද කිරීමට දේශපාලන උත්සහයක් පවතින බවයි මෙම විරෝධයේ සංවිධායකයින් පවසන්නේ.

ඒ අනුව ශානි අබේසේකර මහතාගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙම මැදිහත්වීම සිදුකරන බව ඔවුන් සඳහන් කරයි.

”අපරාධ යටගැසීමට ආණ්ඩුවට ඉඩ නොදී, අපි ශානිගේ ජීවිතය බේරාගමු.” යන මැයෙනුයි එය සංවිධානය කර තිබුණේ.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලු ඡායාරූප නැරඹීමට මෙතැන Click කරන්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

III චාල්ස් රජු ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනට සුබ පැතුම් එක්කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : 78 වන නිදහස්...

වෙනිසියුලාවේ ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිදහස් කරන ලෙස ඉල්ලා දහස් ගණනක් පෙළපාළි යති..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු හමුදා විසින්...

ලෝකය විනිශ්චය කරන්න යන ‘රාජා‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: රවින්ද්‍ර විමලසිරි මෙවර ලෝක...

පැනමා ඇලේ ප්‍රශ්නය රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් කරා…

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැනමා ඇල මාර්ගයේ...