ඇමරිකානු ගැති ආර්ථික මොඩලයෙන් රට දැන් මිදිය යුතුයි – අතුරලියේ රතන හිමි

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 18 කොළඹ (LNW): ජනතාව තමන් වහන්සේ හඳුනාගෙන ඇත්තේ ජාතිකවාදී සිංහල බෞද්ධ කොටි විරෝධියෙකු ලෙස යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී, පූජ්‍ය අතුරලියේ රතන හිමි කියා සිටී.

නමුත් උන් වහන්සේ පවසන්නේ, සිය මතවාදය එය නොවන බවත් ඒවා කාලීනව පැන නැඟුණු ප්‍රශ්න බවයි.

රතන හිමි සඳහන් කළේ, සිය මතවාදය ජනතාව මූලික කරගත් ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනැඟීම බවත්, බටහිර ඇතුළු වෙනත් රටවල් මත යැපෙන ඇමරිකානු ගැති ආර්ථික මොඩලයෙන් රට දැන් මිදිය යුතු බව ද අතුරලියේ රතන හිමි විසින් අවධාරණය කර සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...