මාවුස්සා කැලේ ජලාශයට ඉහළින් වන වගා රක්ෂිතයේ ගින්නක්!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 19 කොළඹ (LNW): රිකාටන් රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා.

මෙම රක්ෂිත්ස්‍ය්ස් මාවුස්සා කැලේ ජලාශයට ඉහළින් පිහිටා ඇති අතර, රිකාටන් කදුවැටියට ඉහළින් පිහිටි වන වගා රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තබා තිබෙන බව වාර්තා වේ.

මේ දිනවල පවතින අධික වියළි කාලගුණය හා දැඩි සුළං හේතුවෙන් ගින්න සීඝ්‍ර යෙන් පැතිර යමින් පවතින බව වාර්තා වේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ, මෙම රක්ෂිතයෙහි ගෝනුන්, මුවන්, කදුරක කොටි මෙන්ම තවත් වන සතුන් රැසක් ජීවත්වන අතර සතුන් දඩයම් කිරීමේ අරමුණෙන් හෝ විනෝදාස්වාදය සදහා කිසියම් පිරිසක් මෙම රක්ෂිතයට ගිනි තබා ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...