කොරියාවේ මිනිස්සු රට ගොඩගන්න කනකරත් දුන්නා. අපේ මිනිස්සු බැන බැන ඉන්නවා – ඇමති සී.බී

Date:

රජයක් වශයෙන් කුමක් කළත් ඊට හොඳක් කියන ජනතාවක් මේ රටේ නොමැති බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක මහතා පවසයි.

“අපට හොඳයි කියන මිනිස්සු නැහැනෙ කෝකදිවත්. රජයක් බලයට පත්වුණාට පස්සෙ ඒ රජය පාලනය කරන තැනදි කවදාවත් සුබවාදී ලකුණු එන්නෙ නෑනෙ. අමතක කරන්න එපා කොරියාව රට ආර්ථික වශයෙන් බංකොළොත් වෙද්දී කොරියාවේ රටේ ජනතාව ඒ වෙලාවෙ තමන්ගේ කනකර දුන්නා බැංකුවට, රට ගොඩගනිං කියලා”

අමාත්‍ය සී. බී. රත්නායක මහතා මේ බව පැවසුවේ ඊයේ (10) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...