බරපතල රෝගීන්ට ව්‍යාජ වෛද්‍යවරුන් ප්‍රතිකාර කරන බවට පැමිණිලි ලැබෙනවා – වෛද්‍ය චමිල්

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 23 කොළඹ (LNW): රට පුරා ව්‍යාජ වෛද්‍යවරු ලෙස පෙනි සිටින පුද්ගලයින් 40,000කට අධික ප්‍රමාණයක්සිටින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියයි.

බරපතල තත්ත්වයේ පසුවන රෝගීන්ට ව්‍යාජ වෛද්‍යවරුන් ප්‍රතිකාර කරන බවට පැමිණිලි ලැබී ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : මෙරට විශ්වවිද්‍යාල සහ...

අඩපණ වූ නැගෙනහිර දුම්රිය මාර්ගය දින 18 කට පසු යළි හිස ඔසවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ඉකුත් දා ඇති...

පහළ මල්වතු ඔය බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : පහළ මල්වතු ඔය...

තැපැල් දෙපාර්මේන්තුව සහ සෞදි තෑපෑල අතර අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : තැපැල් දෙපාර්මේන්තුව සහ...