ඔබේසේකරපුර ගින්නක්!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 24 කොළඹ (LNW): රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ ඇති වූ ගින්නකින් කෝට්ටේ මහනගර සභාවට අයත් වෙළෙදසැල් කිහිපයක් විනාශ වී තිබෙන බව වාර්තා වේ.

ගින්න පාලනය කිරීම සදහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ ගිනි නිවන ඒකකය කටයුතු කර ඇති බව වාර්තා වේ.

සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නැති අතර වෙලෙදසැල් තුනක් පමණ ගින්නෙන් විනාශ වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිත බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...